මෙවර කලාපයේ තේමාව – නූතන වෙද්‍ය විද්‍යාව හා ආයුර්වේද ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම

ගවේෂණ සගරාවේ නවතම කලාපය (2021 ජුලි-දෙසැම්බර් /38 වන කලාපය) කලාපය නිකුත් වී ඇත. මිල රු. 150/= දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ පොත්හල්වලින් සඟරාව ලබා ගත හැකි අතර, වාර්ෂික දායකත්වය ලබා ගැනීමෙන්, තැපැල් මඟින් නිවසට ම ගෙන්වා ගත හැකි ය. සියලු විමසීම්, 0112863084 / 0115662895 gaveshanajournal@gmail.com https://www.gaveshana.lk/ https://www.facebook.com/ird.lk

දරුවන්ට හඬක් ප්‍රවෘත්ති සාකච්ඡාව

මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෙහෙයවන ” *දරුවන්ට හඬක්* “නම් සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව (15) සිකුරාදා පෙරවරු 10.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශාලා අංක 01 හිදී ZOOM ඔස්සේ පැවැත් විය.

Home-based Management – Survey 3

Survey 3Information Leafletතොරතුරු පත්‍රිකාවSurvey 3 COVID-19 රෝගී තත්ත්ව නිසා නිවසේ සිට ප්‍රතිකාර ලබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා බැලීම මෙය කොවිඩ් – 19 ආසාදනය වී තමන්ගේ නිවෙස්වල ම ප්‍රතිකාර ලබන රෝගීන්ට (නිවාසවල සිට නිරෝධායනය වන පළමු පෙළ ආශ්‍රිතයන් නොවේ) ලැබෙන සේවාවන් පිළිබඳ ව කරනු ලබන ස්වාධීන සමීක්ෂණයකි. ඔබ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා නිවසේ සිට…