Institute for Research & Development

Search

මෙවර කලාපයේ තේමාව – නූතන වෙද්‍ය විද්‍යාව හා ආයුර්වේද ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම

Publication Picture

ගවේෂණ සගරාවේ නවතම කලාපය (2021 ජුලි-දෙසැම්බර් /38 වන කලාපය) කලාපය නිකුත් වී ඇත.

මිල රු. 150/=

දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ පොත්හල්වලින් සඟරාව ලබා ගත හැකි අතර, වාර්ෂික දායකත්වය ලබා ගැනීමෙන්, තැපැල් මඟින් නිවසට ම ගෙන්වා ගත හැකි ය.

සියලු විමසීම්,

0112863084 / 0115662895

gaveshanajournal@gmail.com

https://www.gaveshana.lk/

https://www.facebook.com/ird.lk