Institute for Research & Development

Search

COVID-19 Vaccine – Side Effects Survey

English

Dear All,

Institute for Research & Development in Health & Social Care ( https://www.ird.lk/ ) is conducting an online survey to assess the “Side effects experienced by the public after receiving the COVID-19 vaccine”.

We would appreciate very much if you could spend 20 minutes of your valuable time and participate in this survey.

English – https://forms.gle/4DGZMbtJWyzX9iNS7

Sinhala  – https://forms.gle/tyW1c5R7XruFFaPd7

This is the third online survey conducted by IRD during the COVID-19 epidemic in Sri Lanka.

The results of previous surveys (1. Survey to identify opinions on how best to cater to asymptomatic individuals infected with COVID-19 | 2. Knowledge and perception of the general public towards the COVID-19 vaccine) were given to the Ministry of Health and the National Operation Center for Prevention of COVID-19 Outbreak.

If you like to receive the results (info-graphic) of those surveys; please let us know – info@ird.lk / visit – https://www.ird.lk/ (will be available on 17th Monday).

Your participation would be extremely helpful to enhance the current practices and procedures followed by the health care sector when controlling the prevailing COVID-19 epidemic in the country.

Please share this email / links to the survey with your contacts.

If you have any difficulty in using Sinhala fonts, please download them using (Google Input Tool | offline click ).

Thank you.

සිංහල

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය (https://www.ird.lk/) “කොවිඩ් – 19 එන්නත ලැබීමෙන් පසු මහජනයා අත්විඳින අතුරු ආබාධ” තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පවත්වයි.

ඔබේ වටිනා කාලයෙන් විනාඩි 20 ක් ගත කර මෙම සමීක්ෂණයට සහභාගී විය හැකි නම් අපි බොහෝ සෙයින් අගය කරමු.

ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන – Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.

ඉංග්‍රීසි  – https://forms.gle/4DGZMbtJWyzX9iNS7

සිංහල  – https://forms.gle/tyW1c5R7XruFFaPd7

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය අතරතුර ආයතනය විසින් සිදු කරන ලද තුන්වන සමීක්ෂණය මෙයයි.

පෙර සමීක්ෂණවල ප්‍රතිඵල ලබා ගැනීමට ඔබ කැමති නම්; කරුණාකර අපට දන්වන්න – info@ird.lk / visit – https://www.ird.lk/ .

රට තුළ පවතින කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමේ දී සෞඛ්‍ය සේවා අංශය විසින් අනුගමනය කරනු ලබන වර්තමාන පිළිවෙත් හා ක්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීමට ඔබේ සහභාගීත්වය අතිශයින් ම ප්‍රයෝජනවත් වනු ඇත.